Search

Search

Pages

.

.

Sunday, August 16, 2015

Windows 10 අයිකන් පැක් එක මෙන්න උනු උනුවෙම.

ඔන්න ඉතින් දැන් Win Xp දාල තිබුනත් Win 10 විදිහට ඔයාලගෙ Com එක හදා ගන්න පුලුවන් මේ Icon ටික දැම්මම.ඉතින් දැන් Themes දාල Com එක Slow කර ගන්න ඕනි නැහැ.පහලින් Download කර ගන්නකො එහනම්.

                                                          මෙතනින්[2.5MB]

 එහෙනම් අපි ගියා,මතක ඇතුව අපිව Follow කරන්න..මේ වගේ දේවල් හැමදාම ඔයාලට දෙන්න Computer Help අපි ඉන්නව.

Saturday, August 15, 2015

Beat හදන්න මෙන්න පට්ට භාණ්ඩයක්..

මේක හරියටම කිව්වොත් Fl Studio වගේ Soft එකක්.හැබැයි මේකෙ ඊට වඩා වැඩ හුගක් කරගන්න පුලුවන්.ඉතින් මන් හිතනව DJ කරන අයට මේ Soft එක හුගක් වැදගත් වෙයි කියල.
                                මම පහලින් දාන්නම් Screen Shot ටිකක්.බලලම Download කර ගන්නකෝ.මේකෙන් ඕනිම Sound එකක් හදා ගන්න වගේම Dj කරගන්නත් පුලුවන්.
                                          








 මේකෙන් හදපු පට්ට Beat එකකුත් පහලින් බලන්නකො එහෙනම්.

 එහෙනම් පහලින් Soft එක කර Download ගන්නකෝ..........



                                          මෙතනින්[28Mb]

 හරි එහෙනම්.අපි ගියා.මොකක් හරි අව්ලක් නම් පහලින් Comment එකකුත් දාන්නකෝ.අපි උදව් කරන්නම්,අපිව Follow කරන්නත් අමතක කරන්න එපා..

Friday, August 14, 2015

Avast 2038 වෙනකම් Active කරමු.

ඔන්න ගෙනාව කස්ටිය හොය හොය හිටපු එකක්.හුගක් අය භාවිතා කරන Virous Guard එකක් තමයි මේ Avast කියන්නෙ.ඉතින් හුගක් අය ලග මේකෙ Serial Key ඇත්තෙ නැහැ,.ඒකයි මන් මේ Post එක දාන්න හිතුවෙ,මේ Guard එකේ තියෙන වැදගත් කම තමයි මේකට හුගක් Ram එක ගන්නෙ නැහැ.ඕනිම Pc එකකට මේක දාන්න පුලුවන්.ඉතින් වැඩි කතාවක් නැතුව පහලින් Key ටික ගන්නකෝ. 
 W2334862R9900D1199-C00CBZYP
  W83228769R9900F3599-7NL8USBS
  S70862951R9900W0148-0LWNMN4P
  S87387840R9900R8065-USYPSAVX
  C06346240R9900T6999-KP18JKXJ
  W06206137R9900C2147-U8528X68
  S52581139H9900Z1393-CLL4M37N
  W01575876H9900W2447-59SRR6NM
  S10696481H9900X6760-AAYDFUY2
  W73347370H9900A3198-FF8SWT68
  W25175209H9900B4045-HW2SB742
  S17525811H9900H1968-TYAA43RJ


                                                                  



                හරි එහනම්.මෙතනින් Download කර ගන්න. 

 ඔන්න එහෙනම් අපි ගියා.මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්න.නැතත් දැම්මට කමන් නැහැ,හී හී.අපිව Follow කරන්න අමතක කරන්න එපා.
 

Clash Of Clans එකම Phone එකෙන් Base දෙකක් හදමුද?

හරි එහෙනම්.හුගක් අයට තියෙන අව්ලක් නෙ මේක.මන් මුල ඉදන්ම කියල දෙන්නම් ඔයාලට.පහල මන් කියල දෙන විදිහට කරන්නකො එහෙනම්.මුලින්ම ඔයා Gmail Account එකක් හදා ගන්න ඕනි.ඒක නම් කියල දෙන්න ඕනි නෑ කියල හිතනව මම.ඊට පස්සෙ Game එකට ගිහින් Setting වලට ගිහින් බලන්න Google Play Sign In කියල වැටිලද කියල.පහල තියෙන විදිහට නම් තියෙන්නෙ එතන Click කරල ඔයාගෙ දැනට තියෙන Gmail එකේ Sign In වෙන්න.

 දැන් ඔයාගෙ තියන Base එක Save වෙලා තියෙන්නෙ ඔයාගෙ Gmail එකට.ඒක නිසා දැන් Game එක Delate කරත් අව්ලක් වෙන්නෙ නැහැ.මොකද Game එක ආපහු අරගෙන Gmail Connect කරපු ගමන් ඔයාගෙ Base එක තමයි Load වෙන්නෙ.හරි එහෙනම්.දැන් දෙවෙනි Base එක හදන්නෙ කොහොමද කියල බලමු.
                                                    මුලින්ම යන්න Phone එකේ Setting>Apps>Manage Apps>වලට යන්න.එතන තියෙනව Clash Of Clans Game එක.ඒකට ගිහාම එතන තියෙනව Clear Data කියල එකක්.

 ඒකට ගිහින් Clear කරන්න.එතකොට ඔයාගෙ Game එක New Game එකක් වෙනව.ඊට පස්සෙ Phone එකේ Setting>Add Account>Google වලට ගිහින් ඔයාගෙ අලුත් Gmail එකේ Sign In වෙන්න.එතකොට වැඩේ හුගක් දුරට ඉවරයි.දැන් කරන්න තියෙන්නෙ Game එකට යන්න.ගිහාම අලුතෙන් Game එක Start වෙයි,බය වෙන්න එපා.ඔයාගෙ පරන Base එකට මොකුත් වෙලා නැහැ.ඊට පස්සෙ එතන තියෙනව Google Sign In කියල.
 ඒකට ගිහාම ඔයාගෙ පරන Gamil එකයි අලුතෙන් හදපු Gmail එකයි පෙන්නයි.පරන Gmail එක දෙන්න එපා දැන්ම.අලුතෙන් හදපු එකට Tick එකක් දාල Ok දෙන්න.දැන් වැඩේ ගොඩම තමා.දැන් ඔයාගෙ මේ අලුත් Base එක Save උනේ අලුතෙන් හදපු Gmail එකට.දැන් බලමු අපි පරන Base එකට යන විදිහ
                            .මුලින්ම අලුතෙන් හදපු මේ Base එකේ මුල් ටික ගහන්න.එයාල කියන විදිහට.දැන් එකේ Setting වලට ගිහාම එතන වැටිල ඇති google sign in කියල.

එතන Click කරහම ඒක Disconnect වෙනව.ආපහු Click කරහම පහල තියෙනව වගේ ඔයාගෙ Account දෙක තොරන්න එකක් එයි. 

එතනින් ඔයාගෙ පරන Gmail එකට Tick එක දාල Ok කරපුවහම ඔයාගෙ පරන Base එක Load වෙයි.අලුත් එකට Tick එක දාල Ok කරපුවහම අලුත් Base එක Load වෙයි.
                       අහ්.අමතක උනා.ඔයාල එකෙන් එකට මාරු වෙනකොට පහල තියෙනව වගේ එකක් එයි.
                        

මේකට කැපිටල් අකුරින් CONFIRM කියල Type කරල Ok කරන්න.එතකොට තමයි Load වෙන්නෙ.
                         ඔයාල කැමති නම් මගේ Clan එකට එන්න.පහල දාල තියෙන්නෙ Clan එකේ Pic එකක්.
Clan එකේ නම තමයි Sri Lankan CoC.Clan Tag එක තමයි #YVPJVROV.මේ දෙකෙන් එකක් Search කරල මගෙ Clan එකට කැමති අයට එන්න පුලුවන්.,
 මෙතනින් ගිහින් Play Store එකෙන් මේක Download කරගන්න.
                              එහෙනම් මන් ගියා,තවත් මේ වගේ දෙවල් ඔයාලට දෙන්නම්.අපිව Follow කරන්න අමතක කරන්න එපා.Comment එකකුත් දාලම යන්න.

Saturday, July 4, 2015

හොරෙන් Facebook ගිණුමකට රින්ගමු.

මුලින්ම කියන්න ඕනි මේ ඇප් එක හුගක් වැදගත්.මොකද අපේ කට්ටිය හුගක් කරන්න හදන වැඩක් තමයි මේක.ඒත් Facebook Hack කරන්න නම් බෑ.මොකද එයාල හුගක් Sicurity දාල තියෙන්නෙ මේකට.ඒත් මන් දෙන මේ Soft එකෙන් පුලුවන් වෙන කෙනෙකුගෙ Gmail Facebook ගිණුමකට රින්ගන්න.ඒකටත් පොඩි පොඩි වැඩ ටිකක් කරන්න ඕනි.මන් කියල දෙන්නම්. 
           හරි එහෙනම්.වැඩේ පටන් ගමු.මුලින්ම Gmail Hack කරමු. පහල තියෙන Soft එක Download කර ගන්න



                                මෙතනින්
හරි එහෙනම්.දැන් මන් දුන්න Soft එක Open කර ගන්න.එතන තියෙන ටික පුරවන්න ඔයාලට තේරෙනවනෙ.එතන යටම තියෙන එක නිකන්ම පිරවෙනව.හැබැයි ඔයාල හරියටම නිවැරදි විස්තර ඇතුලත් කරන්න ඕනි.                               Facebook  Hack කරන්නෙත් මේ Soft එකෙන් තමයි.මුලින්ම ඔයාගෙ Facebook ID එක දෙන්න.ඊට පස්සෙ ඔයාගෙ Password.ඊලගට ඔයා Hack කරන්න යන කෙනාගෙ Facebook ID එක.ඊට පස්සෙ Ok කරන්න.වැඩේ ගොඩම තමා.සට සට ගාල Search වෙයි.
         හැබැයි මේක නරක වැඩ වලට යොදාගන්න එපා කියල කියන්නත් ඕනි.    



අපිව Follow කරන්න අමතක කරන්න එපා.මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්න.අනිව උදව් කරන්නම්.
 එහෙනම් අපි ගියා.








Tuesday, February 3, 2015

Android Phone එක ගහල Internet යමු.PC Suite ඕනිම නෑ.

මේක නම් පට්ට වැඩක්.මොකුත්ම Softwear ඕනි නෑ.කරන්න තියෙන්නෙ Setting වෙනස් කරන්න විතරයි,සමහරක් Phone වලට PC Suite හොයා ගන්න පට්ට ගේමක් දෙන්න ඕනි නේ.ඉතින් ඒ අයට මේක හුගාක් වැදගත් වෙයි කියල හිතනව.
                       හරි එහෙනම් මුලින් ම ඔයාගෙ Phone එකේ Data On කරගන්න.
               Settings>Wireless & Networks>Mobile Networks>Data Enabled
                              ඊට පස්සෙ ඔයාගෙ Phone එක Computer එකට ගහන්න.Data Cable එකෙන්.      
                                  ඊට පස්සෙ පහල විදිහට Phone එකේ Setting වෙනස් කරන්න.
                Setting>Wirless & Networks>Tethering & Portable Hospot>USB Tethering    
                
 හරි.එහෙම කරපු ගමන් Connect වෙන්න ගන්නව.පොඩ්ඩක් වෙලා යනව.හැබැයි පට්ටෙට වැඩ.එහෙනම් අපි ගියා.Follow කරන්න අමතක කරන්න එපා.




Friday, January 16, 2015

Torrent Speed එක වැඩි කරමු.Softwear ඕනි නෑ.

Torrent බාන කට්ටියට ඉතින් අව්ලක් තමයි Speed නැති එක.Seeds නැති නිසා තමයි Slow වෙන්නෙ.ඒකට මන් අද වැඩක් කියල දෙන්න යන්නෙ.හරිම ලේසියි.මොකුත් Softweares ඕනි නෑ.පොඩි Trick එකක් කරන්න තියෙන්නෙ.
                   මුලින්ම පහල තියෙන Trackers List එක බා ගන්නකෝ.

                                                                
                                                         මෙතනින්

ඉට පස්සෙ ඔයාල Download කරන Torrent එකේ Properties යන්න.එතන තියෙනව Trackers කියල.එතෙන්ට මන් දීපු Trackers List එක Copy කරල Paste කරන්න.Trackers අතර එක පෙලක පරතරයක් තියෙන විදිහට Copy කර ගන්න.දැන් Apply කරන්න.වැඩේ ගොඩ.
                                           දැන් Trackers කියන එකට ගිහින් බලන්න.අපි දාපු Trackers ලා Upgrade වෙන හැටි.එහෙනම් ඒල නේද,එහෙනම් මන් ගියෝ.මතක අතුව අපිව Follow කරන්න,
 

Sample text

Sample Text

 
Blogger Templates