Pages

Friday, January 16, 2015

Torrent Speed එක වැඩි කරමු.Softwear ඕනි නෑ.

Torrent බාන කට්ටියට ඉතින් අව්ලක් තමයි Speed නැති එක.Seeds නැති නිසා තමයි Slow වෙන්නෙ.ඒකට මන් අද වැඩක් කියල දෙන්න යන්නෙ.හරිම ලේසියි.මොකුත් Softweares ඕනි නෑ.පොඩි Trick එකක් කරන්න තියෙන්නෙ.
                   මුලින්ම පහල තියෙන Trackers List එක බා ගන්නකෝ.

                                                                
                                                         මෙතනින්

ඉට පස්සෙ ඔයාල Download කරන Torrent එකේ Properties යන්න.එතන තියෙනව Trackers කියල.එතෙන්ට මන් දීපු Trackers List එක Copy කරල Paste කරන්න.Trackers අතර එක පෙලක පරතරයක් තියෙන විදිහට Copy කර ගන්න.දැන් Apply කරන්න.වැඩේ ගොඩ.
                                           දැන් Trackers කියන එකට ගිහින් බලන්න.අපි දාපු Trackers ලා Upgrade වෙන හැටි.එහෙනම් ඒල නේද,එහෙනම් මන් ගියෝ.මතක අතුව අපිව Follow කරන්න,

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates