Pages

Tuesday, February 3, 2015

Android Phone එක ගහල Internet යමු.PC Suite ඕනිම නෑ.

මේක නම් පට්ට වැඩක්.මොකුත්ම Softwear ඕනි නෑ.කරන්න තියෙන්නෙ Setting වෙනස් කරන්න විතරයි,සමහරක් Phone වලට PC Suite හොයා ගන්න පට්ට ගේමක් දෙන්න ඕනි නේ.ඉතින් ඒ අයට මේක හුගාක් වැදගත් වෙයි කියල හිතනව.
                       හරි එහෙනම් මුලින් ම ඔයාගෙ Phone එකේ Data On කරගන්න.
               Settings>Wireless & Networks>Mobile Networks>Data Enabled
                              ඊට පස්සෙ ඔයාගෙ Phone එක Computer එකට ගහන්න.Data Cable එකෙන්.      
                                  ඊට පස්සෙ පහල විදිහට Phone එකේ Setting වෙනස් කරන්න.
                Setting>Wirless & Networks>Tethering & Portable Hospot>USB Tethering    
                
 හරි.එහෙම කරපු ගමන් Connect වෙන්න ගන්නව.පොඩ්ඩක් වෙලා යනව.හැබැයි පට්ටෙට වැඩ.එහෙනම් අපි ගියා.Follow කරන්න අමතක කරන්න එපා.




No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates