Pages

Saturday, August 15, 2015

Beat හදන්න මෙන්න පට්ට භාණ්ඩයක්..

මේක හරියටම කිව්වොත් Fl Studio වගේ Soft එකක්.හැබැයි මේකෙ ඊට වඩා වැඩ හුගක් කරගන්න පුලුවන්.ඉතින් මන් හිතනව DJ කරන අයට මේ Soft එක හුගක් වැදගත් වෙයි කියල.
                                මම පහලින් දාන්නම් Screen Shot ටිකක්.බලලම Download කර ගන්නකෝ.මේකෙන් ඕනිම Sound එකක් හදා ගන්න වගේම Dj කරගන්නත් පුලුවන්.
                                          








 මේකෙන් හදපු පට්ට Beat එකකුත් පහලින් බලන්නකො එහෙනම්.

 එහෙනම් පහලින් Soft එක කර Download ගන්නකෝ..........



                                          මෙතනින්[28Mb]

 හරි එහෙනම්.අපි ගියා.මොකක් හරි අව්ලක් නම් පහලින් Comment එකකුත් දාන්නකෝ.අපි උදව් කරන්නම්,අපිව Follow කරන්නත් අමතක කරන්න එපා..

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates