Pages

Sunday, August 16, 2015

Windows 10 අයිකන් පැක් එක මෙන්න උනු උනුවෙම.

ඔන්න ඉතින් දැන් Win Xp දාල තිබුනත් Win 10 විදිහට ඔයාලගෙ Com එක හදා ගන්න පුලුවන් මේ Icon ටික දැම්මම.ඉතින් දැන් Themes දාල Com එක Slow කර ගන්න ඕනි නැහැ.පහලින් Download කර ගන්නකො එහනම්.

                                                          මෙතනින්[2.5MB]

 එහෙනම් අපි ගියා,මතක ඇතුව අපිව Follow කරන්න..මේ වගේ දේවල් හැමදාම ඔයාලට දෙන්න Computer Help අපි ඉන්නව.

1 comment:

 

Sample text

Sample Text

 
Blogger Templates