Pages

Friday, August 14, 2015

Clash Of Clans එකම Phone එකෙන් Base දෙකක් හදමුද?

හරි එහෙනම්.හුගක් අයට තියෙන අව්ලක් නෙ මේක.මන් මුල ඉදන්ම කියල දෙන්නම් ඔයාලට.පහල මන් කියල දෙන විදිහට කරන්නකො එහෙනම්.මුලින්ම ඔයා Gmail Account එකක් හදා ගන්න ඕනි.ඒක නම් කියල දෙන්න ඕනි නෑ කියල හිතනව මම.ඊට පස්සෙ Game එකට ගිහින් Setting වලට ගිහින් බලන්න Google Play Sign In කියල වැටිලද කියල.පහල තියෙන විදිහට නම් තියෙන්නෙ එතන Click කරල ඔයාගෙ දැනට තියෙන Gmail එකේ Sign In වෙන්න.

 දැන් ඔයාගෙ තියන Base එක Save වෙලා තියෙන්නෙ ඔයාගෙ Gmail එකට.ඒක නිසා දැන් Game එක Delate කරත් අව්ලක් වෙන්නෙ නැහැ.මොකද Game එක ආපහු අරගෙන Gmail Connect කරපු ගමන් ඔයාගෙ Base එක තමයි Load වෙන්නෙ.හරි එහෙනම්.දැන් දෙවෙනි Base එක හදන්නෙ කොහොමද කියල බලමු.
                                                    මුලින්ම යන්න Phone එකේ Setting>Apps>Manage Apps>වලට යන්න.එතන තියෙනව Clash Of Clans Game එක.ඒකට ගිහාම එතන තියෙනව Clear Data කියල එකක්.

 ඒකට ගිහින් Clear කරන්න.එතකොට ඔයාගෙ Game එක New Game එකක් වෙනව.ඊට පස්සෙ Phone එකේ Setting>Add Account>Google වලට ගිහින් ඔයාගෙ අලුත් Gmail එකේ Sign In වෙන්න.එතකොට වැඩේ හුගක් දුරට ඉවරයි.දැන් කරන්න තියෙන්නෙ Game එකට යන්න.ගිහාම අලුතෙන් Game එක Start වෙයි,බය වෙන්න එපා.ඔයාගෙ පරන Base එකට මොකුත් වෙලා නැහැ.ඊට පස්සෙ එතන තියෙනව Google Sign In කියල.
 ඒකට ගිහාම ඔයාගෙ පරන Gamil එකයි අලුතෙන් හදපු Gmail එකයි පෙන්නයි.පරන Gmail එක දෙන්න එපා දැන්ම.අලුතෙන් හදපු එකට Tick එකක් දාල Ok දෙන්න.දැන් වැඩේ ගොඩම තමා.දැන් ඔයාගෙ මේ අලුත් Base එක Save උනේ අලුතෙන් හදපු Gmail එකට.දැන් බලමු අපි පරන Base එකට යන විදිහ
                            .මුලින්ම අලුතෙන් හදපු මේ Base එකේ මුල් ටික ගහන්න.එයාල කියන විදිහට.දැන් එකේ Setting වලට ගිහාම එතන වැටිල ඇති google sign in කියල.

එතන Click කරහම ඒක Disconnect වෙනව.ආපහු Click කරහම පහල තියෙනව වගේ ඔයාගෙ Account දෙක තොරන්න එකක් එයි. 

එතනින් ඔයාගෙ පරන Gmail එකට Tick එක දාල Ok කරපුවහම ඔයාගෙ පරන Base එක Load වෙයි.අලුත් එකට Tick එක දාල Ok කරපුවහම අලුත් Base එක Load වෙයි.
                       අහ්.අමතක උනා.ඔයාල එකෙන් එකට මාරු වෙනකොට පහල තියෙනව වගේ එකක් එයි.
                        

මේකට කැපිටල් අකුරින් CONFIRM කියල Type කරල Ok කරන්න.එතකොට තමයි Load වෙන්නෙ.
                         ඔයාල කැමති නම් මගේ Clan එකට එන්න.පහල දාල තියෙන්නෙ Clan එකේ Pic එකක්.
Clan එකේ නම තමයි Sri Lankan CoC.Clan Tag එක තමයි #YVPJVROV.මේ දෙකෙන් එකක් Search කරල මගෙ Clan එකට කැමති අයට එන්න පුලුවන්.,
 මෙතනින් ගිහින් Play Store එකෙන් මේක Download කරගන්න.
                              එහෙනම් මන් ගියා,තවත් මේ වගේ දෙවල් ඔයාලට දෙන්නම්.අපිව Follow කරන්න අමතක කරන්න එපා.Comment එකකුත් දාලම යන්න.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates