Pages

Wednesday, October 1, 2014

Zip Rar File වල Password කඩමු..හරිම ලේසියි..

හරි එහෙනම් වැඩේ පටන් ගමු...මේකත් වෙන්නෙ Online තමයි...හැබැයි හරිම ලේසියි.පහල තියෙන විදිහට වැඩේ කරගෙන යන්නකෝ..
  1. මුලින්ම මෙතනින් මේ Site එකට යන්නකෝ..
  2. ඉට පස්සෙ එතන Achive converter කියන එකට ගිහින් ඔයාගෙ Zip File එක Upload කරන්න..Password දාල තියෙන එක
  3.  හරි..Upload කරාට පස්සෙ Auto Convert වෙලා Download වෙන්න අහයි...ඒක Download කර ගන්න..
  4.  දැන් ගොඩ..ඒ Download උන Zip File එකේ Password එක නැති වෙලා ඇති..
 හරි එහෙනම්..මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්නකෝ,,,
                    

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates