Pages

Wednesday, October 1, 2014

Skype Call Record කරමු.

මේන්න නියම වැඩක්..Skype Call Record කරන්න පුලුවන් කියන්නෙ හුගක් හොර වැඩ අල්ල ගන්න පුලුවන් නේ...මේ Soft එක වැඩි වැඩ නෑ...ඒක නිසා ඔයාලට වැඩේ ලේසියි,,,
                  මේ Soft ඒක මෙතනින් Download කරල Install කරගන්නකෝ...කියා දෙන්න නම් මොකුත් නෑ,,ඒත් Soft එක වටිනවනෙ...ඒකයි මේ Post එක දැම්මෙ...

මේ වගේ දෙවල් හැමදාම ගන්න කලුමකරාගේ පාරාදීසයට එන්න...අපිව Follow කරන්න..

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates