Pages

Monday, September 29, 2014

නැති උන Files Recovery කරල ආපහු ගමු.

හරි එහෙනම්..ඔයාලටත් මේ වගේ අව්ල් යනවනේ.කොහොමද ඔයාට ඕනිම කරන Pictures ටිකක් හරි Files ටිකක් හරි Delete උනොත්..පට්ට ආතල් නේ....ඉතින් මේ වැඩෙන් ඒ Delete උනු File ආපහු ගන්න පුලුවන්..
පහල තියෙනව ක්‍රමේ...ඒ විදිහට කරන්නකෝ.
  1. මුලින්ම මෙතනින් මේ Soft එක Download කර ගන්නකෝ.
  2. මේකෙන් පුලුවන් SD Card එකක් උනත් Recovery කරන්න..හරිම ලේසියි මේකෙ වැඩ..
  3. මුලින්ම එන්නෙ SD Card එකද නැත්තම් Hard එකේ Partition එකක්ද Recovery කරන්නෙ කියල..එතනින් ඔයාගෙ File එක තිබ්බ තැන තොරල දෙන්න..
  4. උඩ තියෙන්නෙ Screen Shot එකක්..මේක නියෙමෙට වැඩ...
හරි එහෙනම්...ඔයාලත් මේක කරලම බලන්නකෝ කොහොමද වැඩේ කියලා...මතක අතුව Comment එකක් දාන්න අමතක කරන්න එපා..ඒ වගේම අපිව Follow කරන්න.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates