Pages

Sunday, September 28, 2014

Facebook Profile එකම Download කරමු..

මේක නම් ගොඩක් වටිනව..මොකද ඔයාගෙ FB Account එක හුගක් වටිනව නෙ...ඉතින් මන් අද කියා දෙන්නෙ ඔයාගෙ FB Account එක ආරක්ශා කර ගන්න ක්‍රමයක් ගැන..මේ වැඩෙන් ඔයාලට FB Profile එකම Download කර ගන්න පුලුවන්..වැඩිය දෙයක් කරන්න නෑ...හරිම ලේසියි..පහල තියෙන විදිහට කරන්නකෝ..
  1.  ඉස්සෙල්ලාම Facebook ගිණුමට Log වෙලා Account Setting වලට යන්න..
  2. දැන් එතන යට තියෙනව Download Copy කියල එකක්.ඒක Click කරන්න.
  3. ඉට පස්සෙ එනව Download Your Information කියල එකක්..එතන තියෙනව Download Archive කියල..ඒක Click කරන්න..
  4. මේක එක පාරටම Download කරන්න බැහැ..මොකද Security System එකක් තියෙනව..ඒක නිසා ඔයාගෙ Email එකට Download Link එක එවන්නම් කියනව...ඒක Confirm කරන්න..
  5. දැන් ඔයාගෙ Email එකට log වෙලා බලන්න..ඔයාට Link එක එවල ඇති..ඒකෙන් මුලු Profile එකම Download කරගන්න පුලුවන්..
හරි එහෙනම්..වැඩේ ගොඩ නේ..හැමදාම මේ වගේ දේවල් ඔයාලට දෙන්නෙ අපි කලුමකරාගේ පාරාදීසයෙන්..අපිව Follow කරන්න....හැමදාම අපිත් එක්ක ඉන්න.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates