Pages

Saturday, September 27, 2014

Usb pen Drive එකකින් Windows දාමු..

හරි.මේ වැඩේ නම් හුගක් වැදගත් වෙනව..මොකද Lap වල Rom අවුල් ගියහම මේ වැඩේ හුගාක් ඕනි වෙනව..මේක අමාරු නෑ..හරිම ලේසියි...පහල තියෙන විදිහට කරන්නකෝ...
  1. මුලින්ම මේ Soft එක මෙතනින් Download කර ගන්නකෝ..
  2. ඊට පස්සෙ Soft එක Open කර ගන්න..දැන් Win7/Win XP Disk එක දාල Soft එකේ Copy>>>Make CD/DVD Image File>>> කියන එකට ගිහින් ISO File එකක් හදා ගන්න.
  3.  ඊට පස්සෙ Pen Drive එක Computer එකට ගහලා ඒ Soft එකේම Tool වල Create Bootable USB Drive කියන එක Click කරන්න.
  4. එතන මුලින්ම තියෙන්නෙ ඔයා හදා ගත්ත Image File එක Select කරන්න.
  5. දෙවෙනියට තියෙන එකෙන් ඔයාගෙ Pen Drive එක ‍තෝරල දෙන්න..
  6. අනිත් එව්ව ඒ විදිහටම තියල පහල තියෙන Start කියන එක Click කරන්න...එතකොට ඔයාගෙ Pen Drive එකට Files ටික Copy වෙයි.
  7. Copy වෙලා ඉවර උනහම වැඩේ ගොඩ..ඔයාගෙ Pendrive එක ගහල ඕනිම Computer/Lap එකක් Boot කරන්න පුලුවන්..
 එහෙනම් හරි...මොකක් හරි අව්ලක් නම් Comment කරන්න..මතක අතුව අපිව Follow කරන්න...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates