Pages

Friday, September 26, 2014

KM Player එකෙන් හැම Film එකකම සිංහල Subtitle බලමු..


මන් හිතනව මේක ඔයාලට හුගක් වැදගත් වෙයි කියල...මොකද අද කාලෙ හැම Film එකකටම සිංහල Subtitle නැහැ නේ....මේකෙන් English Subtitle සිංහලට හරවල බලන්න පුලුවන්...හරි.මේක ඔයාල දන්නවත් ඇති සමහරක් විට..ඒත් මන් මේ කියන්නෙ දන්නෙ නැති අයට...එහෙනම් පහල තියෙන විදිහට කරන්නකෝ..
  1. මුලින්ම මෙතනින් මේ Soft එක Download කර ගන්නකෝ..
  2.  ඊට පස්සෙ ඒ Soft එක Install කරපුවහම ඔයාගෙ Slide Bar එකේ වැටෙනව Engrisi Dictionary කියල...එතන තියෙනව Subtitle Translator[KM Player] කියල..
  3.  ඒක Open කරන්න කලින් ඔයා බලන්න හදන Film එක play කරල ඒකට English Subtitle File එකක් දාල ඉන්න ඕනි..
  4.  දැන් Sapce Bar එක එබුව ගමන් ඔයාගෙ English Subtitle යන Film එකේ Subtitle සිංහලෙන් යයි..
 හරි එහෙනම්..ඔයාට මොකක් හරි අව්ලක් ගියොත් Comment කරන්න..අපිව Follow කරන්නත් අමතක කරන්න එපා..තව එකක් කියන්න අමතක උනා...ඔයාල Soft එක Download කරනකොට Adfly කියල එකක් ආවොත් එතන උඩ Skip Add කියල තියෙන එක Click කරන්න..එතකොට හරි..

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates