Pages

Wednesday, September 24, 2014

Block නොවී Friend Requst යවමු...

අද නම් ගෙනාවෙ හුගාක් වටින ඔයාල හොය හොය හිටපු දෙයක්...මන් හිතනව මේක ඔයාලට හුගක් වැදගත් ඇති කියල...මාසෙකට Block උනහම එපා වෙනවනෙ,,,හරි..මේ විදිහට කරන්නකෝ....
  1.  මුලින්ම ඔයා Friend Requst වල SEE All කියන එකට යන්න//
    2.ඊට පස්සෙ එතන උඩ තියෙනව View Sent Requst කියල...ඒකට යන්න..




     3.එතන තියෙනව ඔයා යවපු Requst ටික සේරම...එතන Requst 30 ට වඩා පිරෙන්න දෙන්න එපා...එහෙම උනහම තමයි අපේ Mark අයිය අපිව Block කරන්නෙ...
     4.එතන Friend Requst Sent කියන තැනට Mouse Point එක තිබ්බහම වැටෙනව Cancel Requst කියල...ඒක Click කරන්න...එහෙම එහෙම හැමදාම Friend Requst අලුත් කරන්න..එතකොට Block වෙන්නෙ නැහැ...දවස් දෙකකට සැරයක් ඔයාගෙ Requst List එකේ ඉන්න සේරම Requst Cancel කරල අලුතෙන් දාන්න...
      5.මේ විදිහට කරන කල් Mark අයියට අපිව Block කරන්න බැහැ..හී හී..මාත් මේ වැඩේ තමයි කරන්නෙ...


හරි එහෙනම් ඔයාලත් මේක කරලම බලන්නකෝ....මතක ඇතුව අපිව Follow කරන්න....මේ වගේ දේවල් හැමදාම ඔයාලට අපි දෙනව...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates