Pages

Monday, September 22, 2014

ඔයාගෙ Email එකෙන් Free Internet යමුද?

ඔන්න ඔයාලට පට්ටම පට්ට වැඩ කෑල්ලක් කියා දෙන්න යන්නෙ..මේකෙන් ඔයාලට Free Internet යන්න පුලුවන්...හරිම ලේසියි,,,මොකුත් කරන්න නැහැ...පහල තියෙන විදිහට වැඩේ කරන්නකෝ/..
  1. මුලින්ම ඔයාට Email එකක් හදා ගන්න ඕනි..ඒක නම් ඔයාල දන්නවනේ...
  2. දැන් මෙතනින් මේ Site එකට යන්න...ගිහින් ඔයා හදපු Email එක දීල Register වෙන්න,,,
  3. දැන් මෙතනින් ගිහින් මේ Softwear කෑල්ල Download කර ගන්නකෝ...
  4. ගේම ගොඩ...Download කර ගත්ත Softwear වල අති PD Proxy කියල Soft එකක්..ඒක Open කරගන්න
  5. හරි..ඔයාල Register උන Email එකයි ඒ Register වෙනකොට දීපු Password එකයි ගහල Connect කරන්න..
  6. හරි.මතක අතුව ඒ Soft එකෙන් Connect කරන්න කලින් ඔයා යන Internet connection එක Connect කරල ඉන්න..100MB හම්බ වෙනව එක Email එකකට..
ඔන්න..වැඩේ ගොඩ නේද...මේ වගේ දේවල් ඔයාලට ලෝබ නැතුව කියා දෙන්නෙ කලු මකරාගේ පාරාදීසයෙන්...අපිත් එක්ක හැමදාම ඉන්න,,අපිව Follow කරන්න..මොකක් හරි අව්ලක් නම් Comment කරන්න....

1 comment:

 

Sample text

Sample Text

 
Blogger Templates