Pages

Sunday, September 21, 2014

Call Of Duty 4 ගේම් එක Multi Player සෙල්ලම් කරමුද..?

මේන්න කම්මැලි කමට Play කරන්න Game එකක් ගෙනාව,,,මේක ඔයාලගෙ යලුවොත් එක්ක Play කරන්න පුලුවන්...පට්ටම ආතල්....පිටරට කස්ටිය එක්කත් Play කරන්න පුලුවන්.,,හැබැයි උන් එක්ක අපිට හැරෙන්න වත් බෑ..ඒ උනාට අපිට අපේම කියල Server එකක් හදාගෙන සෙල්ලම් කරන්න පුලුවන්...
               මුලින්ම Game එක Pc එකට Install කරගන්න ඕනි...හැබැයි SinglePlayer විතරක් තියෙන එක මේ වඩේට හරියන්නෙ නෑ...Multiplayer එක අනිව ඕනි මේකට....මේ Game එක හරි නම් DVD 2 යි...DVD එකේ එකකුත් තියෙනව..ඒ Game එකේ Multiplayer නෑ..හරි එහෙනම් වඩේ පටන් ගමු...පහල තියෙන විදිහට කරන්නකෝ...
  1. මුලින්ම පොඩි Softweare කෑල්ලක් Download කරගන්න ඕනි...ඒක මෙතනින් Download කර ගන්නකෝ..
  2. ඒක Install කරහම ඔයාගෙ විස්තර අහනව...ඒ විස්තර ඔයාගෙ ඇත්තම ඒව දෙන්න..City එක Colombo කියල දෙන්න.
  3. දැන් Game එක තොරන්න...ඔයා Install කරපු තැන තියෙනව Game එකේ Icon එක..අන්න ඒක දෙන්න..
  4. එහෙම දුන්න ගමන් ඔයාලට පෙන්නයි දැනට Log වෙලා ඉන්න කට්ටිය,,,ඔයාලට ඕනි නම් ඒ අයත් එක්ක Join වෙන්න පුලුවන්..හැබැයි අපිට හැරෙන්න අමාරුයි...
  5. ඒක නිසා අපි අපිටම කියල Server එකක් හදා ගන්න ඕනි..එකේ උඩම තියෙනව Host කියල..ඒක Click කරන්න.
  6. එතකොට ඔය උඩ මන් දාල තියෙනව වගේ Tab එකක් Open වෙයි...එතනින් Game කියන තැන ඔයාගෙ Game එක  වැටිල අති..MaxPlayer කියන තැනින් ඔයාලගෙ Room එකට කොච්චර Players ල ගානකට එන්න පුලුවන්ද කියලයි අහන්නෙ...එතනින් ඔයාලට ඕනි ගානක් ‍තෝරන්න...Description කියන තැන ඔයාගෙ ඇත්ත Name එක දෙන්න,..ඔයාල අනිව Password එකක් දාන්න..නැත්තම් පිටරට උන් අවිත් අපේ Server එකේ රගනව....එහෙම උනහම එපා වෙනවනේ...ඒ Password එක ඔයාගෙ යාලුවන්ට දෙන්න..
  7. දැන් Ok කරන්න..එතකොට ඔයා හදපු Server එක Create වෙයි...අනික් යාලුවන්ට ඔයාගෙ Name එක පෙන්නයි..එතනින් Join වෙන්න කියන්න...
  8.  ආ...මට කියන්න අමතක උනා..මතක අතුව Firewall Off කරල මේ වැඩේ කරන්න...
හරි එහෙනම්..වැඩේ ගොඩ නේ..මොකක් හරි අව්ලක් තියෙනව නම් Comment එකක් දාන්න....මමත් Play කරනව මේ Game එක...Blackdragon කියල Server එකක් ඇති...ඔයාල කැමති නම් ඒ Room එකට Set වෙන්නකෝ..Password එක abczabcz....
තව මේ වගේ වැඩ දැන ගන්න ඕනි නම් අපිව Follow කරන්න...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates