Pages

Saturday, September 20, 2014

Facebook ගිණුම සදහටම Delate කරමුද?

සමහරක් අයට මේක ලොකු ප්‍රශ්ණයක්....මේකට වැඩිය දෙයක් කරන්න නැහැ....පහල තියෙන Link එකට යන්න..ඉට පස්සෙ ඔයාට Delate කරන්න ඕනි Profile එකට Log වෙන්න...දැන් ඔතන වටෙයි Delate My Account කියල..ඒක Click කරන්න...
                      දැන් ඔයාගෙන් අහයි You Are About Permanently Delate Your Account.Are You Sure?කියල.ඒක Ok කරන්න..
දැන් වැඩේ ගොඩ...දවස් 14ක් ඇතුලත ඔයාගෙ Account එක Delate වෙලා යයි..
      මේක Cancel කරන්න ඕනි නම් කරන්න තියෙන්නෙ ආපහු සාමන්ය විදිහට ඔයාගෙ Account එකට Log වෙන්න...එතකොට Delate වෙන එක Cancel වෙනව...

Link-https://www.facebook.com/help/delete_account
            
මේ වගේ දේවල් හැමදාම ඔයාලට දෙන්නෙ කලුමකරාගේ පාරදීසයෙන්....ඉතින් අපිත් එක්ක එකතු වෙන්න..අපිව Follow කරන්න...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates