Pages

Friday, September 19, 2014

ඕනිම Phone එකකින් Facebook යමුද?1100 උනත් කමක් නෑ...


හී හී..පිස්සු හැදෙනව නේද..මේ වගේ දේවල් ඔයාල හොයා ගන්න දගලනවනේ..ඒකයි කියන්න හිතුනෙ...ඇත්තටම පුලුවන් FB යන්න ඕනිම Phone එකකින්,,,කරන විදිහ පහල තියෙනව.ඒ විදිහට කරන්නකෝ...
  1. ඉස්සෙල්ලාම ඔයා Computer එකෙන් ඔයාගෙ Account එකට Log වෙන්න...දැන් Account Setting වලට යන්න...එතන තියෙනව Mobile කියල එකක්,.ඒකට ගියහම Activate Text Massagging කියල අති.ඒකට Tick එකක් දාල Apply කරන්න....
  2. දැන් ඔයාගෙ Phone එකේ තමයි වැඩේ තියෙන්නෙ...දැන් On කියල Type කරල 32665Send කරන්න.
  3. ඔයාගෙ Sim එක Airtel නම් අව්ලක් නැහැ..අනිත් Sim වලට මුදල් අය වෙනව..ඔයාලට එන MSG වලට කැපෙන්නෙ නැහැ..යවන MSG වලට කැපෙනව...
  4. ඔයා Register උනහම Chat තීරුවෙ ඔයාව Online පෙන්නනව..ඔයාට එන Msg Msg එකක් විදිහට ඔයාට එනව.ඒ වගේම ඔයාට සාමාන්ය Msg එකක් යවන විදිහට Send කරන්න පුලුවන්.
  5. තව ඔයාලගෙ යාලුවො Pic එකක් දැම්මහම ඔයාට Msg එකක් එනව...ඒ වගේම ඔයාලට ඒ Pic එකට Like,Comment දාන්නත් පුලුවන්...දාන විදිහ පහල තියෙනව...
                        ඔයාගෙ යාලුවගෙ Pic එකට Like කරන්න ඕනි නම් ඔයාට එන Msg එකට Like කියල Type කරල Like කිරීමටත් Comment කියල Type කරල Comment කිරීමටත් පුලුවන්...

      6.තව ඔයාලට Friend Requst Accept කරන්නත් Friends ල  Add කරන්නත් පුලුවන්.ඒකත් පහල විදිහට කරන්නකෝ.
                         ඔයාට Requst එකක් ආවහම ඔයාට Msg එකක් එනව..ඒකට Reply කරන්න Add <යාලුවගෙ නම>Type කරල 32665Send කරන්න.

තව හුගක් දේවල් කරන්න පුලුවන්..ඒව කරන්න ඕනි විදිහ ඔයාට එන එකේ තියෙනව..ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ...ඒ විදිහට ඔයාල කරන්නකෝ...
   මේ වගේ දේවල් ඔයාලට හැමදාම දෙන්නෙ කලුමකරාගේ පාරාදීසයෙන්...අපිව Follow කරන්න..එතකොට ඔයාලට හැමදාම මේ වගේ දේවල් හොයා ගන්න පුලුවන්...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates