Pages

Friday, September 19, 2014

You Tube Video හිර වෙන්නෙ නැතුව බලමුද?

මේක නම් ඔයාලට හුගාක් වැදගත් වෙයි කියල මන් හිතනව..මොකද හුගක් අයගෙ Internet Connection එක Speed නැහැනෙ....මාත් මේ වැඩේ කරනව..හැබැයි මේකෙන් හුගක් දේවල් නැති වෙනව...මන් නම් හිතන්නෙ නැහැ ඔයාලත් ඒ නැති වෙන දේවල් ගැන වද වෙයි කියල....මේකෙන් නැතිවෙන දේවල් තමයි මේ, ඔයාල බලන Video වලට Like කරන්න බැහැ.,Comment කරන්න බැහැ..ඔන්න ඔය වගේ දේවල් වලට තමයි Bandwidth  එකවැඩිපුර යන්නෙ.
                                ඉතින් මේකෙන් කරන්නෙ ඒ වගේ දේවල් අයින් කරල එක Video එක විතරක් Preview කරන එකයි..හරි..මේකට වැඩිය දෙයක් නම් කරන්න නැහැ...පහල තියෙන Link එකට යන්න...

Link-www.youtube.com/feather_beta

 ගියහම එන එකේ ඇති Join The''Feather''Beta කියල.ඒක උඩ Click කරන්න..දැන් වැඩේ ඉවරයි....හිරවෙන්නෙ නැතුව Video බලන්න පුලුවන්..
 හරි,..Comment එකකුත් දාලම යන්නකෝ...තව මේ වගේ දේවල් හොයා ගන්න කලු මකරාගේ පාරාදීසය අපිව Follow කරන්න....එතකොට අපේ අලුත් දේවල් හමදාම ඔයාලට බලන්න පුලුවන්..
 
                                         

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates