Pages

Thursday, September 18, 2014

Computer එකේ Processor එක I3 එකක් කරමුද?


 
මේක නම් ලේසි වැඩක්...හැබැයි ඇත්තටම මේක I3 වෙන්නෙ නෑ...එවෙලෙට Processor එකේ name එක වෙනස් වෙනව විතරයි....හබැයි මේ ක්‍රමේ යාලුවන්ව විතරක් බයිට් කරන්න...මේක කියා දෙන්නෙ අපේ ආතල් එකට මිසක් කාව වත් රවට්ටන්න නෙමේ..එහෙනම් වැඩේ පටන් ගමු නේද....පහල තියෙන විදිහට කරන්නකෝ....
  1. මේකට පොඩි Softwear එකක් ඕනි කරනව..ඒක මෙතනින් බා ගන්නකෝ...මේකෙන් Processor එකේ Pic එක වෙනස් කර ගන්න පුලුවන්...
  2. දැන් Processor එකේ Name එක වෙනස් කරමු...Start බටන් එක උඩ Click කරල Run Open කර ගන්න
  3. දැන් මේක මේ විදිහටම Type කරන්න. REGEDIT
  4. දැන් Open වෙන Window එකේ ඇති HKEY_LOCALMACHINE කියල..ඒක දෙපාරක් Click කරන්න..
  5. හරි..වැඩේ හුගක් දුරට ඉවරයි...එතන තියෙනව Discription කියල.ඒක දෙපාරක් Click කරන්න.දැන් System උඩත් දෙපාරක් Click කරන්න..
  6.  දැන් Central Processor උඩත් දෙපාරක් Click කරන්න.දැන් එතන තියෙනව 0,1 කියල කොටස් දෙකක්...ඒ දෙකේම තියෙනව ProcessorNameString කියල..
  7.  ඒ තියෙන්නෙ ඔයාලගෙ Processor එකේ Model එක..ඒක දැන් කැමති විදිහකට වෙනස් කර ගන්න..හැබැයි අහු නොවෙන විදිහට වෙනස් කර ගන්න.....
  8.  මතක අතුව 0,1 කියන දෙකේම Name වෙනස් කරගන්න.
දැන් ඉතින් හරි...කොර නැතුව ඕනි කෙනෙක්ට පෙන්නන්න පුලුවන්..හැබැයි  යාලුවන්ව විතරක් රවට්ටන්න...මතක අතුව Comment එකකුත් දාලම යන්න....තව අලුත් අලුත් වැඩ කලුමකරාගේ පාරාදීසයෙන් ඔයාලට කියා දෙනව..අපිත් එක්ක ඉන්න...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates