- මේකට පොඩි Softwear එකක් ඕනි කරනව..ඒක මෙතනින් බා ගන්නකෝ...මේකෙන් Processor එකේ Pic එක වෙනස් කර ගන්න පුලුවන්...
- දැන් Processor එකේ Name එක වෙනස් කරමු...Start බටන් එක උඩ Click කරල Run Open කර ගන්න
- දැන් මේක මේ විදිහටම Type කරන්න. REGEDIT
- දැන් Open වෙන Window එකේ ඇති HKEY_LOCALMACHINE කියල..ඒක දෙපාරක් Click කරන්න..
- හරි..වැඩේ හුගක් දුරට ඉවරයි...එතන තියෙනව Discription කියල.ඒක දෙපාරක් Click කරන්න.දැන් System උඩත් දෙපාරක් Click කරන්න..
- දැන් Central Processor උඩත් දෙපාරක් Click කරන්න.දැන් එතන තියෙනව 0,1 කියල කොටස් දෙකක්...ඒ දෙකේම තියෙනව ProcessorNameString කියල..
- ඒ තියෙන්නෙ ඔයාලගෙ Processor එකේ Model එක..ඒක දැන් කැමති විදිහකට වෙනස් කර ගන්න..හැබැයි අහු නොවෙන විදිහට වෙනස් කර ගන්න.....
- මතක අතුව 0,1 කියන දෙකේම Name වෙනස් කරගන්න.
Thursday, September 18, 2014
Computer එකේ Processor එක I3 එකක් කරමුද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment