අම්මෝ.....නා ගෙන එහෙම Computer එක ඔන් කලා විතරයි අෆ්ෆා....මගුල Slow වෙලා..ඉතින් ඔයාලටත් මේ අව්ල තියෙනවනෙ....ඒකයි මේ Post එක දාන්න හිතුනෙ....හරි එහෙනම් වඩේ පහල තියෙන විදිහට කරන්නකෝ.....- ඉස්සෙල්ලාම (C) එකේ Propaties යන්න..එතන තියෙනව Disk CleanUp කියල...ඒකට යන්න...
- හරි.එතන තියෙන Tick ටික දාල Ok දෙන්න.are you sure you want to permanently delete these files? කියල..ඒකෙ Delete දෙන්න...
- මේ විදිහට හැම Partition එකකටම කරන්න.
- දැන් Clean වෙයි....අඩුම ගානෙ 16 GB ක් වත් Free එනව....
තව ක්‍රමයක් තියෙනව,,,ඒකත් කරල බලන්නකෝ...පහල තියෙන විදිහට කරන්නකෝ..
- ඒකටත් (C) එකේ උඩ Tools වලට යන්න..
- එතන තියෙනව Defragment කියල..ඒක Click කරන්න.
- දැන් වැඩේ හරි...Defragment වෙයි..ටිකක් වෙලා යනව මේකට.මේකෙන් කරන්නෙ හැම තැනම දාල තියෙන Files එක තැනකට ගේන එකයි..

No comments:
Post a Comment