Pages

Sunday, September 14, 2014

Torrent ෆයිල් IDM එකෙන් Download කරමුද?

මේකට නම් මහ ලොකු වැඩක් කරන්න නැහැ....On Line තමයි වැඩේ වෙන්නෙ.....
  1.  මුලින්ම Download  කරගන්න ඕනි Torrent File එක Downlaod කරගන්න ඕනි...
  2.  ඉටපස්සෙ මෙතනින්මේ Site එකට යන්න. Go To Site
  3. හරි දැන් ඔයාගෙ Torrent File එක Upload කරන්න.
  4. දැන් Go Click කරහම Free ද නැත්තම් Primium ද කියල තොරන්න එයි...ඔයාල Free දෙන්න.....ඊටපස්සෙ Zip File එකක් හැදෙයි.. 
  5. දැන් Download දෙන්න.....එතකොට IDM එකෙන් තමයි Link එක Open වෙන්නෙ..
  6. වැඩේ ගොඩ...මේ විදිහට ඕනිම Torrent File එකක් Zip File එකක් විදිහට Download කරන්න පුලුවන් මේ Site එකෙන්.
මේ වගේ දේවල් හොයා ගන්න හමදාම එන්න කලුමකරාගේ අඩවියට......ඔයාල මතක අතුව Comment එකකුත් දාලම යන්න....එතකොට ඔයාලගෙ අදහසුත් මේකට එකතු කරන්න පුලුවන්...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates