Pages

Saturday, September 13, 2014

Android Mobile එකට පට්ටPC Suite එකක්..

මේක මාත් පාවිච්චි කරනව....දැන් හුගක් අය අතේ තියෙන්නෙ Android Fone  නේ...ඉතින් මන් හිතුව මේක ඔයාලට හුගක් වැදගත් වෙයි කියල....හැබැයි හුගක්  අය මේක දන්නව..මේ කියන්නෙ දන්නෙ නැති අයට.මේකෙන් හුගක් වැඩ කරන්න පුලුවන්....මෙතනින් Enter ගන්නකෝ..
  1. මේකෙන් පුලුවන්Apps Download කරන්න.ඒ වගේම Uninstall කරන්න.
  2. තව Mobile එක Root කරන්න වගේම UnRoot කරන්නත් පුලුවන්...
  3. Mobile එකේ තියෙන සේරම Apps ටික වටෙනව.ඒ වගේම ඒව Update කරන්නත් පුලුවන් ඔයාගෙ PC එකෙන්.
  4. තව බැට්‍රිය කොච්චර වෙනවද කියලත් බලන්න පුලුවන්.....තව හුගක් දේවල් මේකෙ තියෙනව....ඔයාලම බලන්නකෝ....
තව හුගක් දේවල් ඔයාලට කියන්න තියෙනව..එව්ව මන් ඊලග Post වලින් අරන් එන්නම්.....කලු මකර ඉන්නකල් කිසිදේකට බය වෙන්න එපා.හී හී

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates