Pages

Friday, September 12, 2014

Windows 7 වලට ලස්සන Boot Screen එකක් දාමුද?


මේක නම් පොඩි Tricks එකක්..හරිම ලේසියි.....පොඩි Sofweare කෑල්ලක් මේකට ඕනි වෙනව...ඒක මෙතනින් ගන්නකෝ...Go to මෙතනින් Download වෙන්නෙ Downloader එකක්//.. ඒකෙන් තමයි Download කර ගන්න ඕනි....ඊට පස්සෙ පහල තියෙන විදිහට කරන්න.....
  1. Soft එක Open කරහම තියෙනව Booting/Resuming කියල.එතන Booting කියන එකේ යටම තියෙනව Name එක එහෙම වෙනස් කරන්න...
  2. ඔයාල කැමති Name එකක් එතන Type කරන්න....Resuming කියන එකෙත් ඒ විදිහටම කරන්න... 
  3. දැන් කැමති පාටක් දා ගන්න පුලුවන් එතන තියෙන Background කියන තැනින්..
  4. දැන් Play කියල තියෙන එකෙන් ඔයා හදපු එක හොදයි ද කියල බලන්න පුලුවන්...
  5. එහෙනම් වැඩේ ගොඩ......ඔයාලට ඒක හොදයි නම් Apply දෙන්න....
හරි එහෙනම්...මොනව හරි අව්ලක් ගියොත් Comment එකක් දාන්න.....මන් ගියා,......

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates