Pages

Friday, September 12, 2014

Android දුරකතනයේ සම්පුර්ණ අයිතිය අපේ අතට ගමුද?[Super Root]

මුලින්ම මන් ස්තූති කරන්නෙ මගෙ යාලුව එශාන්ත සොහොයුරාට....මොකද ඌ තමයි මටත් මේක කිව්වෙ.....මේක හුගක් අයට තියෙන අව්ලක් තමයි....හරි..වැඩිය කතා නැතුව ගේමට බහිමු එහෙනම්........පහල තියෙන විදිහට කරන්නකෝ.....
  1. ඉස්සෙල්ලාම මේVRoot Soft එක මෙතනින් Enter බා ගන්නකෝ.....
  2. ඒක ඉන්ස්ටෝල් කරහම වටෙයි Connecting Your Phone Now,Via USB Cable කියල.
  3. දැන් ඔයාගෙ Andrid Mobile එක Computer එකට ගහන්න.....එතකොට එකේ වටෙයි Root/Unroot කියල.දැන් Root දෙන්න....
  4. වැඩේ ගොඩ.....ටිකක් වෙලා ගියහම Root Succusful කියල වැටෙයි......ඊට පස්සෙ Fone එක Reboot වෙයි.....
  5. ඔයාගෙ Fone එක හරියටම Root උනාද කියල දැන ගන්න පුලුවන්.....Super User කියල App එකක් Install වෙලා අති Fone එකේ,,,...එහෙම තියෙනව නම් ගොඩම තමා....
  6. දැන් එක Fone සම්පූර්ණයෙන්ම ඔයාගෙ අතේ......Fone එකට සිංහල දා ගන්න වගේ දේවල් ලේසියෙන්ම දැන් කරන්න පුලුවන්./.../
හරි එහෙනම්..මොකක් හරි අව්ලක් ගියොත් Comment කරන්න....

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates