- මුලින්ම මෙතනින් ඔයාගෙ Gmail ගිණුමට Log වෙන්න.
- ඊට පස්සෙ Settings වලට යන්න..
- දැන් එතන තියෙනව Labs කියල එකක්.ඒක Click කරන්න..
- දැන් එතන තියෙනව අපිට ඕනි කරන දේ..SMS(text messaging)in Chat කියල අති..ඒක Enable කරන්න.
- දැන් හුගක් දුරට වැඩේ ඉවරයි..දැන් Open වෙන Tab එකේ තියෙනව Search Chat or SMS කියල.එතන ඔයා Msg එක යවන්න හදන යාලුවගෙ Num එක Type කරන්න.
- ඉට පස්සෙ Send Sms කියන එක Click කරන්න.දැන් ආපු Tab එකේ Contact Name කියන තැන ඔයාගෙ යාලුවගෙ Name එක Type කරල Save කරන්න.
- දැන් වැඩේ ඉවරයි..දැන් Normal Chat Box එකක් Open වෙයි..එතන ඔයාලට ඕනි MSG එකක් Type කරල Send කරන්න..නියෙමෙට ඔයාගෙ යාලුවට Msg එක Send වෙයි..
මොකක් හරි අව්ලක් නම් Comment කරන්න..අපිව Follow කරන්නත් අමතක කරන්න එපා,
No comments:
Post a Comment