Pages

Thursday, October 2, 2014

G Mail එකෙන් නොමිලේ Message යවමු.

හරි එහෙනම්..අදත් ගෙනාව ෆට්ට වැඩක්,..මේකෙන් ඔයාලට Gmail එකෙන් Free MSG යවන්න පුලුවන්.හරි.වැඩේ පටන් ගමු..පහල තියෙන විදිහට කරන්නකෝ..
  1. මුලින්ම මෙතනින් ඔයාගෙ Gmail ගිණුමට Log වෙන්න.
  2. ඊට පස්සෙ Settings වලට යන්න..
  3. දැන් එතන තියෙනව Labs කියල එකක්.ඒක Click කරන්න..
  4. දැන් එතන තියෙනව අපිට ඕනි කරන දේ..SMS(text messaging)in Chat කියල අති..ඒක Enable කරන්න.
  5. දැන් හුගක් දුරට වැඩේ ඉවරයි..දැන් Open වෙන Tab එකේ තියෙනව Search Chat or SMS කියල.එතන ඔයා Msg එක යවන්න හදන යාලුවගෙ Num එක Type කරන්න.
  6. ඉට පස්සෙ Send Sms කියන එක Click කරන්න.දැන් ආපු Tab එකේ Contact Name කියන තැන ඔයාගෙ යාලුවගෙ Name එක Type කරල Save කරන්න.
  7. දැන් වැඩේ ඉවරයි..දැන් Normal Chat Box  එකක් Open වෙයි..එතන ඔයාලට ඕනි MSG එකක් Type කරල Send කරන්න..නියෙමෙට ඔයාගෙ යාලුවට Msg එක Send වෙයි..
 තව දෙයක් කියන්න ඕනි.මේ විදිහට Msg කරන්න පුලුවන් Dialog,Mobitel වලට විතරයි.දවසට Msg 50 යි දෙන්නෙ.ඒක තීරනය වෙන්නෙ Point ගාන අනුව.Msg කරන එක අනුව Point ගාන කැපෙනව.
                   මොකක් හරි අව්ලක් නම් Comment කරන්න..අපිව Follow කරන්නත් අමතක කරන්න එපා,

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates