ඔන්න තව සුපිරි භාණ්ඩයක් ගෙනාව..හී හී..ඔයාල හැමෝම Torrent File බානව නේ..ඉතින් හැමෝටම හොද Speed Internet Connection එකක් නැහැනේ..ඉතින් මේ Soft එකෙන් ඔයාලට High Speed Torrent File බාන්න පුලුවන්..වැඩිය කතා නැතුව මෙතනින් බා ගන්න..
හරි එහෙනම් මන් ගියා,,මතක ඇතුව Comment එකක් දාල අපිව Follow කරන්න හොදේ...
Friday, October 3, 2014
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment