Pages

Monday, October 13, 2014

Win AMP අලුත්ම එක මෙන්න ගෙඩි පිටින්..

මේ Player එක හුගාක් ජනප්‍රියයි..හුගාක් අය Use කරනව...ඉතින් මන් හිතුව ඔයාලට Skin Pack  එකත් එක්කම Full Vertion එක දෙන්න...මේකෙ Sound නම් ඉතින් Superb තමයි...
                                         මේකට පට්ට Skin ටිකක් තමයි තියෙන්නෙ..Skin 2950 ක් තියෙනව..ඉතින් ඔයාට කැමති එකක් Download කරගන්න පුලුවන්..
               හරි එහෙනම්..මේ Soft එක පහලින් බා ගන්න..
                                                                      මෙතනින්

Skin Pack එක මෙතන පහලින් ගන්නකෝ...පට්ටම Skin ටිකක් තියෙනව...ඔයාලට හිතා ගන්න බැරි වෙයි ගියහම..
                                              
                                               මෙතනින්
 
හරි එහෙනම්..මන් ගියා...දන්නවනෙ ඉතින් අව්ලක් නම් කරන්න ඕනි දේ..මතක අතුව අපිව Follow කරන්න././

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates