skip to main |
skip to sidebar
මදුරුවො එලවන්න පට්ට Soft එකක්.
හී හී...වැඩක් කරනකොට රූන් රූන් ගගා මදුරුවො කන වටේ කැරකෙන කොට පට්ට ෆන් එකක් නේ තියෙන්නෙ..ඒක ඉතින් ඔයාල දන්නවනෙ,,ඉතින් අද මන් ගෙනාවෙ මදුරුවො එලවන Soft එකක්..

හරි.මේකෙන් කරන්නෙ අධි තරන්ග Sound එකක් යවන එක..අපිට වඩා සද්දෙ මදුරුවන්ට ඇහෙනවනෙ..ඉතින් උන්ට ඉන්න බෑ....හී හී...එහෙනම් මේ එක පහලින් බා ගන්නකෝ,
මෙතනින්
හී හී...වඩේ හරි නෙ එහෙනම්...දැන් මදුරුවො Computer එකෙනුත් එලවන්න පුලුවන්..හරි එහෙනම්.,මන් ගියා..මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්න...මේ වගේ දේවල් හැමදාම ගන්න අපිව Follow කරන්න..
No comments:
Post a Comment