Pages

Friday, October 10, 2014

ඕනිම Computer එකකට Drivers මෙන්න.

ඔන්න ගෙනාව අදත් උදේ පාන්දරම නියම භාණ්ඩයක්..මේකෙන් ඔයාගෙ Computer එකට ඕනි Drivers Auto Detect කරල Download කරගන්න පුලුවන්..හැම Computer එකකටම ඕනි කරන Drivers මේකෙ තියෙනව..
                   මේක හුගක් අය භාවිතා කරනව..ඒත් කවරුවත් මේ ගැන කියන්නෙ නැහැ..ඒත් අපි ලෝබ නැතුව ඔන්න ගෙනාව..පහලින් බා ගන්නකො එහෙනම්..
                    
                                                                     මෙතනින්

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates