Pages

Thursday, October 16, 2014

Android ෆෝන් එකට සිංහල Web Browser එකක්..

ඔන්න ඔයාලගෙ Phone වලට පට්ට App එකක් ගෙනාව.හුගක් අයගෙ Phone Root කරල නැහැ නෙ,,,ඉතින් හුගක් Phone වලට සිංහල දාන්න Root කරන්න ඕනි..එහෙම උනහම Warranty නැති වෙනව,.,
                        ඉතින් මේ App එක Install කරහම ඔයාලට Net එකේ තියෙන ඕනිම දෙයක් සිංහලෙන් බලන්න පුලුවන්..එතකොට කරන්න එහෙම මොකුත් ඕනි නෑ..එහෙනම් මේක පහලින් බා ගන්නකෝ.

                                                                        මෙතනින්

හරි එහෙනම්,මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්නකෝ...අපිව Follow කරන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates