skip to main |
skip to sidebar
Win 8 වල Screen Logo එක වෙනස් කරමු.
හරි එහෙනම්..ඔන්න තව Soft එකක් ගෙනාව,,,මතකනෙ,,,මන් මීට කලින් ඔයාලට කියා දුන්න Win 7 වල Logo එක වෙනස් කරන විදිහ,,අද කියා දෙන්නෙ Win 8 වල Logo එක වෙනස් කරන විදිහ...මේකටත් Soft එකක් ඕනි..ඒක පහලින් බා ගන්නකෝ.
මෙතනින්
මේ Soft එකෙන් පුලුවන් ඔයාට කැමති Logo එකක් Screen එකට දා ගන්න..ඒ වගේම Animation එකක් උනත් දා ගන්න පුලුවන්..මේ Soft එක Install කරගෙනම බලන්නකෝ...ඔයාලට තේරෙනව කරන විදිහ..Win 7 වල කරා වගේම තමයි...Win 7 Soft එක ඕනි අය මෙතනින් ගිහින් ගන්න.

හරි එහෙනම්..මතක අතුව අපිව Follow කරන්න..අව්ලක් නම් Comment කරන්නකෝ...
No comments:
Post a Comment