Pages

Sunday, October 19, 2014

1GB ෆයිල් එකක් 10MB කට හකුලමු.

හරි එහෙනම්...අද මන් ඔයාලට දෙන්න යන්නෙ GB ගනන් වල Files MB ගානකට අඩු කර ගන්න පුලුවන් Soft එකක්...ඉතින් මේකෙන් පුලුවන් 1GB ක් 10MB එකක් කට අඩු කරන්න..හැබැයි මේ විදිහට හකුලන්න ටිකක් වෙලා ගන්නව..ඒ වගේම තමයි දිග අරින්නත්...GTA IV ගේම් එක DVD 4 යි..ඒත් ඒක 5MBZip File එකක් හැදුව කිව්වහම පුදුමයි නේද...හරි එහෙනම්...වැඩිය කතා ඕනි නෑ..පහලින් බා ගන්නකෝ..
            
                                                                               මෙතනින්


ඔන්න ඉතින්..Soft එකේ වැඩ නම් කියා දෙන්න දෙයක් නැහැ...Winrar වගේම තමයි..මන් ඉස්සෙල්ල කියපු GTA IV ගේම් එක ඔන්න මෙතනින් ගන්නකෝ...මේක Unzip වෙන්න හුග වෙලාවක් යන්ව..ඔයාල Unzip කරගන්න...මේක Unzip කරන්න පුලුවන් මේ මන් දීපු Soft එකෙන් විතරයි...
      හරි එහෙනම්..මොනව හරි අව්ලක් නම් Comment එකක් දාන්නකෝ...අපිව Follow කරන්නත් අමතක කරන්න එපා..

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates