Pages

Monday, October 20, 2014

ඔයාලගෙ Desktop එක ලස්සන කරගන්න මෙන්න භාණ්ඩෙ,,

ඔන්න මන් තව Soft එකක් ගෙනාව...ඔයාලගෙ Desktop එක ලස්සන කරගන්න වගේම තමන්ට ඕනි විදිහට හදා ගන්නත් පුලුවන්..මේ Soft එකට Thems ඕනි තරම් එනව...මන් උඩින් දාල තියෙන්නෙ Edit කරපු Desktop එකක්..ඉතින් මේ විදිහට ඔයාලටත් Edit කරගන්න පුලුවන්...මේක පහලින් බා ගන්නකො එහෙනම්..

                                                   මෙතනින්

 හරි..මේක Install කරගෙන තමන්ට ඕනි Theme එකක් Download කරගන්න පහලින්...ඊට පස්සෙ ඔයාට ඕනි කරන විදිහට ඔයාගෙ Desktop එක හදා ගන්න පුලුවන්..හරිම ලේසියි...තව එකක්...මේකට Ram එක නම් පොඩ්ඩක් වැඩිපුර ගන්නව..ඒක නිසා Ram එක 2GB වගේ වත් තියෙන Com වලට  නම් අව්ලක් නෑ..අනිත් එව්වටත් අව්ලක් නෑ..ඒත් හිර වෙන්න බලනව..


                                                  Thems මෙතනින්

හරි එහෙනම්...අව්ලක් නම් Comment එකක් දාන්න..අපිව Follow කරන්න..

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates