Pages

Friday, January 2, 2015

සට පට ගාල සිංහල Type කරමු.

මුලින්ම සමා වෙන්න ගිය මාස දෙකේ Post දාන්න බැරි උනු එකට.මගෙ Com එක කැඩුන.ඒක නිසයි දාන්න බැරි උනේ,ඉතින් අද ඉදන් ආපහු කලු මකරාගේ පාරාදීසය නැවත Update වෙනව.
                                        ඉතින් අද මන් ගෙනාවෙ සිංහල Type කරන්න දන්නෙ නැති අයට පට්ට Soft එකක්.මේකෙන් පුලුවන් අපි MSG Type කරනව වගේ සිංහල Type කරන්න.මේක හරිම පොඩි Soft එකක්.ඒත් හුගාක් වැඩ කරගන්න පුලුවන් මේකෙන්.පහල තියෙන්නෙ සිංහල අකුරු Type වෙන විදිහ.
              අ - a                          ර - ra              ඈ - aea
              ආ - aa                       ක - ka             රූ - ruu 
              ඇ - ae                       න - na              0 - x

ඔයාල Soft එක බාගෙනම බලන්නකෝ.පට්ට ලේසියි.පහලින් බා ගන්න,
      
                                             මෙතනින්

බා ගත්ත Zip File එක Extract කරගන්න.ඊට පස්සෙ Singreesi කියල තියෙන Folder එක Programe Files වලට Copy කරගන්න. ඉට පස්සෙ ඒ Folder එක ඇතුලෙ තියෙන Singreesi කියන Icon එක Click කරහම ඔයාලට සිංහල Type කරන්න පුලුවන් ලේසියෙන්ම. 
                                      එහෙනම් මන් ගියා,හෙටත් Post එකක් අනිව දානව,හී හී.අපිව Follow කරන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates