Pages

Sunday, October 5, 2014

සීමිත කාලයකට Free Internet යමු.

ඔන්න තව Free Internet යන ක්‍රමයක් ගෙනාව..මේ ක්‍රමෙන් සීමිත කාලෙකට Free Internet යන්න පුලුවන්..හැබැයි Hutch Sim වලින් විතරයි...එහෙනම් වැඩේ පහල තියෙන විදිහට කරන්නකෝ..
  1. හරි.මුලින්ම මේ Soft කෑල්ල මෙතනින් බා ගන්නකෝ.
  2. දැන් ඔයාගෙ Dongle එක Connect කරල බා ගත්ත Zip File එක Open කරල ඒකෙ තියෙන Ultrasurf කියන Soft එක Open කර ගන්න..
  3.  දැන් හුගක් වැඩ ඉවරයි...ඒ Soft එකෙත් තියෙනව Connect කියල..ඒකෙනුත් Connect කරන්න...
  4.  වැඩේ ගොඩ..දැන් ඔයාලට ටිකක් කල් යනකල් Free Internet යන්න පුලුවන්..
 හරි එහෙනම්...මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්නකෝ..තව PD Proxy වලින් Free Internet යන හැටි මෙතනින් ගිහින් බලන්නකෝ...මතක අතුව අපිව Follow කරන්න..

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates