Pages

Saturday, October 4, 2014

නොමිලේ International Sim Card එකක් ගෙදරටම ගෙන්නමු,

මෙන්න මන් අද ගෙනාවෙ නොමිලේ ගෙන්න ගන්න පුලුවන් දෙයක්...නොමිලේ කිව්වොත් ඉතින් ඕනි දෙයක් නෙ නේද....මේ Sim එකේ විශේශත්වෙ තමයි ඕනිම රටකට ගියත් Signal තියෙනව...නොමිලේ ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්...වැඩිය කතා නැතුව පහල තියෙන විදිහට කරන්නකෝ..
  1. මුලින්ම මෙතනින් මේ එකට යන්නකෝ.
  2. දැන් උඩ තියෙනව වගේ Faum එකක් Open වෙලා ඇති..
  3.  එතන මුලින්ම තියෙන්නෙ ඔයාලට ඕනි Sim වර්ගය ‍තෝරන්න..එතනින් අපේ වලට හරියන්නෙ තමයි...හරි..ඊට පස්සෙ තියෙන්නෙ ඔයාලට ඕනි Network එක..එතන තියෙනව O2 කියල එකක්...ඒක ‍තෝරන්න..
  4.  ඉතුරු එව්ව පුරවන්න නම් ඔයාල දන්නවනෙ..එතන ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න..Address එක දෙනකොට ඔයාලට ලියුම් එන Address එක දෙන්න..
  5.  එතන City කියන තැන ඔයාල ඉන්න City එකයි ඒකට අදාල PostCode එකයි දෙන්න..Google වල ඔයාගෙ City එක ගහල Search කරහම එනව Code එක..
  6.  ඊට පස්සෙ ඔයාගෙ රට ‍තෝරන්න.Phone Num එකත් වැඩ කරන Num එක දෙන්න..
  7. Captcha code කියන තැන එතන ඉස්සරහ තියෙන Code එක Type කරන්න..
  8. ඊට පස්සෙ  I have read and accepted
    prepaymania's terms and conditions
    කියන තැනට හරියක් දාල Send Me My Free Sim Click කරන්න..
දැන් වැඩේ ගොඩ..සතියක් දෙකක් යනකොට Sim එක ගෙදරටම එනව..මේ වගේ දේවල් හැමදාම බලන්න අපිව Follow කරන්න...මොකක් හරි අව්ලක් නම් Comment කරන්න...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates