Pages

Tuesday, October 7, 2014

මෙන්න සුපිරි පහේ Game එකක්..

අද මන් ගෙනාවෙ පට්ටම පට්ට සුපිරි පහේ Game එකක්...මේ එක මන් දැන් Play කර කර ඉන්නෙ...මන් නම් පිස්සු වැටිල ඉන්නෙ..ඉතින් තනියෙන් ගහන්න බය නිසා මේක ඔයාලටත් Play කරන්න දාන්න හිතුන..පහල දාල තියෙන්නෙ මන් Play කරන තැන....පට්ට අමාරුයි මුන් ගෙන් බේරෙන්න,,
මේකෙ වෙන්නෙ Various එකක් නිසා මිනිස්සු මිනිස්සුන් වම මරාගෙන කන Seen එකක්,,,පහල තියෙනව තව Screen Shot ..මන් නම් නිදි මරාගෙන මේ Game එක Play කරනව....
කොහොමද මේ වගේ එඋන් මූන ඉස්සරහට එනකොට..අම්මෝ සනීපෙ,,හී හී,,,






හරි,.ඔයාල මේකට කැමති නම් මෙතනින් Download කර ගන්නකෝ,,,
          මේ ගේම් එක ගැන නම් තව කියන්න දේවල් නැහැ...පට්ටම තමයි..මාත් තාම ඉවර කලේ නැහැ..හැබැයි කොහොම හරි ඉවර කරනව..මේ Game එක ගහන්න ඕනි System Requirements පහල තියෙනව.

                           Vga-512 Gforce 9300GT
                           Ram-2GB
                           Processor-Intel Dualcore 2.5 Ghz
                           
                                                                 ඕනිම ටික දැම්ම...අනිව Direct X Soft එක Install කරල Play කරන්න..ඒක නැත්තම් මෙතනින් Download කර ගන්න.මොකක් හරි අව්ලක් නම් Comment කරන්නකෝ....මතක ඇතුව අපිව Follow කරන්න..
        

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates