Pages

Wednesday, September 10, 2014

දුරකතනය හරහා පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසෙමු....


ගොඩක් අය Try කරන දෙයක් තමයි තමන්ගෙ Fone එක Computer එකට ගහල Internet යන එක..ඉතින් අද මම ඒක ඔයාලට කියල දෙනව.....හැබැයි අද කියල දෙන්නෙ Samsung Galaxy වර්ගයේ දුරකතන වලින් Internet යන හැටි....එහෙනම් පටන් ගමු...
  1. ඉස්සෙල්ලාම මෙතනින් Enter ගිහින් මේ Softweare එක Download කරගන්න....
  2. දැන් MyComputer Write Click කරලා Propaties යන්න....ඊට පස්සෙ Device Manager යන්න...එතන තියෙනව Modem කියල.ඒක Double Click කරහම එතන තියෙනව ඔයාගෙ Mobile එකේ Model එක......
  3.  දැන් ඒක Write Click කරල Propaties යන්න...ඊට පස්සෙ එතන ඇති Advanced කියල...ඒක Click කරල එතන තියෙන Bar එකට මේ Code එක Type කරන්න..
Code-AT+CGDCONT=1,"IP","TATADOCOMOINTERNET"

      4. දැන් Ok කරල සේරම Close කරල දාන්න...

දැන් හුගක් දුරට වැඩේ ඉවරයි.....දැන් Control Panel ගිහින් Open Network And Sharing Center Open කර ගන්න....දැන් Set Up a New Connection Or Network යන්න...එතන තියෙනව Set Up a Dial-up Connection කියල එකක්...ඒකට යන්න...ඊට පස්සෙ එතන තියෙන Dial-Up Phone Number කියන එකට *99***1# මේ විදිහට Type කරල කැමති Username එකකුයි Password එකකුයි දීල Ok කරන්න...

දැන් ඉතින් වැඩේ ගොඩ......ඔයා හදපු Connection එක Connect වෙලා Chek වේයි..
දැන් කැමති Browser එකකින් Internet යන්න පුලුවන්...

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates