Pages

Wednesday, September 10, 2014

අන්තර් ජාලයෙන් මුදල් අතටම.....100% ශුවර්.....

හුගක් අය මේ ගැන හරියට දන්නෙ නැතුව වැඩේ අනා ගන්නව.......හැබැයි මන් මේ කියන්න යන්නෙ ලේසියෙන්ම CLICK කරල මුදල් හොයන ක්‍රමයක් ගැන...මේ වැඩේ මාත් කරනව.......ඒක නිසා ඔයාලත් බය නතුව CLICK කරන්න....හරි එහෙනම් වඩේ පටන් ගමු......පහල තියෙන විදිහට කරන්නකෝ......
  1.  මුලින්ම අපි Email එකක් හදා ගන්න ඕනි.......ඒක නම් ඉතින් ඔයාල දන්නවනෙ.
  2.  ඊට පස්සෙ මේ Link එකට ගිහින් Register වෙන්න.....http://www.probux.com/?r=installerkik
  3. මතක අතුව ඔයාගෙ හරි Deatails දෙන්න........
  4. දැන් ඔයා හදපු Email එකට Link එක එනව......ඒක උඩ කරන්න..එතකොට ඔයාගෙ Account එකට යනව....
  5. එතන තියෙනව Adds කියල......එකක් Click කරහම Doller 0.0001ක් හම්බ වෙනව...දවසට Add 10ක් විතර තමයි හම්බ වෙන්නෙ......
  6. එක IP Adress එකකට එක Account එකක් විතරයි හදන්න පුලුවන්...වැඩිය හදන්න ගියොත් Account Block කරනව..... 
ඔන්න එහෙනම් වැඩේ ගොඩ.....හබැයි මාස 4ක් විතර යනව.......අවමය Doller 1000 තමයි Cash Out කරන්න පුලුවන්.....
ඔයාලත් කරලම බලන්නකෝ......

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates