Pages

Thursday, January 8, 2015

Play Store එකේ සල්ලි දීල ගන්න තියෙන Apps නොමිලේ බා ගන්න මෙන්න App එක.

මේක නම් හුගක් වැදගත් වෙයි කියල මන් හිතනව.මොකද හුගක් ඕනි කරන Apps ගන්න තියෙන්නෙ සල්ලි ගෙවල.ඉතින් මන් මේ දෙන App එකෙන් පුලුවන් ඒ වගේ Apps නොමිලේ බා ගන්න.
                                         ඕනි නම් Play Store එකම උනත් බා ගන්න පුලුවන්,හී හී,.එහෙනම් පහලින් Download කරගන්නකෝ.Winrar File එකක් ඇත්තෙ.Extract කරල APK File එක ඔයාගෙ Android ෆෝන් එකට Install කර ගන්න,

                                                     මෙතනින්

හරි එහෙනම්.මේකෙන් Download කරන හැටි නම් කියා දෙන්න දෙයක් නෑ.ඔයාලටම තේරෙයි.මන් ගියා.තව මේ වගේ අලුත් දේවල් අරන් එන්නම්,අපිව Follow කරන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates