Pages

Sunday, January 11, 2015

Format කරන්න බැරි Pen/Chip Format කරමු.

ඔන්න අදත් ගෙනාව පට්ට Soft එකක්.මේකෙන් පුලුවන් Format කරන්න බැරි Pen/Chip Format කරන්න.ඒ වගේම තමයි මේ වැඩේ එච්චර අමාරුත් නෑ.
       
Pen එකක් Format කරන්න හදනකොට උඩ තියෙනව වගේ ව‍ටුනම අම්මේ ඉතින්.කන්න හිතෙනවනේ.ඉතින් මේ Soft එකෙන් ඒ වගේ Pen/Chip Format කරන්න පුලුවන්.එහනම් පහලින් Download කර ගන්නකෝ.

                                                       මෙතනින්

හරි එහෙනම්.මන් ගියා.මොකක් හරි අව්ලක් තියෙයි නම් Comment එකක් දාන්නකෝ.මතක ඇතුව අපිව Follow කරන්න.

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates