Pages

Wednesday, October 8, 2014

හිරවෙන Games Play කරන්න මෙන්න භාණ්ඩේ,,,

මේක නම් ඔයාලට ඕනි කරන දෙයක් මන් හිතන විදිහට....ඔයාල Game එකක් Install කරල ඒක ගහන්න හදනකොට ඒක හිර වෙනව නම් කොහොමද....ඒ Game එක හදපු එකාගෙ අම්මල තාත්තල මතක් වෙනවනෙ...ඉතින් ඒකට මේන්න මේ Soft එකෙන් විසදුමක් දෙනව,,මේකෙන් කරන්නෙ ඔයාල Game එක Play  කරනකොට එක එක දේවල් වලට අරන් තියෙන Ram එක Optimize කරල Game එකට ලබා දෙන එකයි...ඉතින් වැඩි කතා නැතුව පහලින් බා ගන්නකෝ..
                                                                        මෙතනින්

එහෙනම් මන් ගියා,,,මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්න....Follow කරන්නත් අමතක කරන්න එපා..

No comments:

Post a Comment

 

Sample text

Sample Text

 
Blogger Templates